1967 පෙබරවාරි 04 වන දින මිදිගම ශ‍්‍රී පේමානන්දාභිධාන මහා ස්වාමිපාදයානන් වහන්සේගේ අනුශාසනා පරිදි රාජකීය පණ්ඩිත කොටවිල සද්ධානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් මිල්ලව ධම්මසිරි හිමි" කම්බුස්සාවල බුද්ධදත්ත හිමි" හේමරතන යන හිමිවරුන්ගේ සහයෝගයෙන් ශ‍්‍රී ධම්මතිලක දහම් පාසල ආරම්භ විය' දැනට කැටියපේ ඉන්දසුමන හිමියන්ගේ ප‍්‍රධානාචාර්ය ධූරය යටතේ 18ක් වූ අචාර්ය මණ්ඩලයක් යටතේ ළමුන් 421ක් දහම් අධ්‍යාපනය හදාරනු ලබයි'
ශ‍්‍රී ධම්මතිලක දහම් පාසල විසින් පවත්වනු ලැබූ 2013 බක්මහ උළෙලේ මතක සටහන් කිහිපයක්
No comments:
Post a Comment