Vidyakanthi Pirivena


  ගාල්ල දිස්ත‍්‍රික්කයේ තල්පේ පත්තුවේ  හීනටිගල ගමෙහි සුන්දර කදුගැටයක් මුදුනෙහි  පිහිටා ඇති මෙම පිරිවෙන් විහාරස්ථානය 1955 පෙරවාරි මස 21 වන දින රාජකීය පණ්ඩිත ගාලූ මාතර හම්බන්තොට තෙදිසාවේ ප‍්‍රධාන සංඝනායක මිදිගම ශ‍්‍රී පේමානන්දාභිධාන මහා ස්වාමිපාදයානන් වහන්සේ විසින් මෙම පිරිවෙන ආරම්භ කරන ලදි.

No comments:

Post a Comment