Pre School




කොටවිල සද්ධානන්ද හිගේ මූලිකත්වයෙන් 1983 වර්ෂයේ  විහාරස්ථ ධර්ම ශාලාවෙහි ආරම්භ කරන්නට යෙදුනු ශ‍්‍රී ධම්මතිලක පෙරපාසල මේ වන විට විහාරස්ථ භූමියෙහිම ඉතා දියුණු මට්ටමෙන් පාලිකාවන් දෙදෙනෙකුගේ මෙහෙයවීමෙන් සාර්ථකව පවත්වාගෙන යනු ලබයි. දැනට ළමුන් 25ක් එහි ශිල්ප හදාරයි.





No comments:

Post a Comment